Hirunews Logo
%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.
Wednesday, 20 June 2012 - 12:23
අමරේ භාර වුණේ තමන් නිසා - ජවිපෙ.
13

Shares
1,625

Views


වසර 9 කට ආසන්න කාලයක් පොලිසියට අල්ලා ගත නොහැකිව සිටි ජූලම්පිටියේ අමරේ අධිකරණයට ගෙන්වා ගැනීමට තමන්ට හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ඔහු අධිකරණයට භාර වූ ආකාරය සම්බන්ධයෙන් තමන්ට ගැටලූ පවතින බවයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී අද (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

rn

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,651 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top