Last Updated : 01/09/2014 - 12:06 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
3
shares
431
Views
243 කට රටින් පිටවන ලෙස නියෝග. 
Wednesday, 20 June 2012 - 18:24 | Download hirunews app on Android & Apple
Share this article

ශ‍්‍රී ලංකාවේ රැඳී සිටින සරණාගතයින් 243 දෙනෙකුට දින 14 ක් තුළ දිවයිනෙන් පිටවන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලිඛිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු ඒ බව තහවුරු කළා. මෙම පිරිස 2005 වසරේදී විදේශ අමාත්‍යාංශය සහ ජගත් සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අතර අත්සන් කර ඇති ගිවිසුම උල්ලංඝනය වන පරිදි කටයුතු කිරීම මෙම තත්ත්වයට හේතුවයි. අදාළ උපදෙස් නොතකා ඔවුන් විවිධ රැකියාවල නිරතවීම, පදිංචි ස්ථාන වෙනස්කිරීම සහ වෙනත් නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතවීම යන කරුණු හේතුවෙන් මෙම ගිවිසුම උල්ලංඝනය වී තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයා සඳහන් කළේ අදාළ උපදෙස් පිළිගනිමින් එක් සරණාගතයෙකු දිවයිනෙන් පිටවීමට දැනටමත් කැමැත්ත පළකර ඇති බවයි.

 
කෙසේ වෙතත් මේ පිළිබඳව රජය සමග තවදුරටත් සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ, කොළඹ මාධ්‍ය ප‍්‍රකාශිකා සුලක්ෂණා පෙරේරා සඳහන් කළා.



Add/ View comments
  431 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 01 September 2014 - 8:37
වාරියපොළ නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණියකගෙන් පහරකෑ තරුණයා  රක්ෂිත ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     406  Views  
Share
 2,272  Views   |

Share
 21,635  Views   |
සෞඛ්‍ය වර්ජකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් පමාවීම.

Previous Articles
Share
 29,230  Views   |
Share
 20,260  Views   |
Share
 30,206  Views   |