| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

සීනි කිලෝග්රෑමයක් සඳහා වන ආනයන බද්ද අද සිට රුපියල් 10 කින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්යාංශයේ ප්රකාශකයෙකු සඳහන් කළා. මීට පෙර ආනයනික සීනි කිලෝග්රෑමයක් සඳහා රුපියල් 10 ක බද්දක් පනවා තිබූ අතර නව බද්දත් සමග එය රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති. ලෝක වෙළඳපලේ මේ වන විට සීනි මිල පහත බැස ඇති අතර වැඩි වශයෙන් සීනි ආනයන කිරීම පාලනය කිරීමට සහ සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි මුදල් අමාත්යාංශයේ ප්රකාශකයා තවදුරටත් සඳහන් කළේ.