Last Updated : 01/09/2014 - 08:18 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
101
Views
හොර අරක්කු විකිණූ 189 කට වැඩ වරදී. 
Thursday, 21 June 2012 - 11:03 | Download hirunews app on Android & Apple
Share this article

ගතවූ දින 20 ක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්කුඩු අලෙවි කළ පුද්ගලයින් 189දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතුරින් වැඩිපිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත‍්‍රලාභී මත්පැන් සැල්  වසා දමා තිබූ පොසොන් සතිය තුළදී බවයි උතුරු මැද සහකාර සුරාබදු අධිකාරී ගාමිණී අධිකාරී ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ මත්පැන් බෝතල් 80 ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර 244 ක් සහ බීර බෝතල් 47ක් ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්ට එරෙහිව නඩුදැමීමට පියවර ගෙන ඇති බවයි උතුරුමැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ.



Add/ View comments
  101 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Monday, 01 September 2014 - 19:08
නාවල දී වනජීවි භාරයට ගත් ‘සමාධි’ නැමැති ඇතින්න පැටවාගේ ඉදිරි පාදයේ වටප‍්‍රමාණය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     91  Views  
Share
 2,560  Views   |

Share
 21,670  Views   |
සෞඛ්‍ය වර්ජකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් පමාවීම.

Previous Articles
Share
 29,261  Views   |
Share
 20,307  Views   |
Share
 30,245  Views   |