Hirunews Logo
%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%85%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+189+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93.
Thursday, 21 June 2012 - 11:03
හොර අරක්කු විකිණූ 189 කට වැඩ වරදී.
3

Shares
376

Views

ගතවූ දින 20 ක කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සිදුකළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස මත්පැන් සහ මත්කුඩු අලෙවි කළ පුද්ගලයින් 189දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතුරින් වැඩිපිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ බලපත්‍රලාභී මත්පැන් සැල්  වසා දමා තිබූ පොසොන් සතිය තුළදී බවයි උතුරු මැද සහකාර සුරාබදු අධිකාරී ගාමිණී අධිකාරී ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ මත්පැන් බෝතල් 80 ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර 244 ක් සහ බීර බෝතල් 47ක් ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින්ට එරෙහිව නඩුදැමීමට පියවර ගෙන ඇති බවයි උතුරුමැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා පැවසුවේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරමින් ජර්මනියේ සැණකෙළියක්
Monday, 27 February 2017 - 22:00
ජර්මනියේ පසුගියදා විශේෂ සැණකෙළියක් පැවැත්වුණා.වීදි සැණකෙළියක් වූ මෙහි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ්... Read More
News Image
Hiru News Programme Segments
185 Views
4,363 Views
2,712 Views
2,644 Views
3,303 Views
48,573 Views
Top