Hirunews Logo
%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+14+%E0%B6%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Thursday, 21 June 2012 - 12:28
දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක්.
15

Shares
1,842

Views

දිවයිනේ වෙරළබඩ තීරයේ දිස්ත්‍රික්ක 14 ක් ඉලක්ක කරගනිමින් හෙට දිනයේදී සුනාමි පූර්ව දැනුම්දීමේ පෙරහුරුවක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට (22) පස්වරු 3 ට මෙය ආරම්භ වන බවයි එහි මාධ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ  සරත් ලාල් කුමාර ප්‍රකාශ කළේ. විශේෂයෙන් අදාළ දිස්ත්‍රික්ක තුළ තෝරාගත් ගම්මාන 11 ක පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණුද මෙම කාලය තුළ ක්‍රියාත්මක වන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
168 Views
2,609 Views
3,650 Views
5,176 Views
15,873 Views
56,260 Views
Top