එක්දින ක‍්‍රිකට් දිවියෙන් සමුගැනීමට අෆ්රිඞී සැරසෙයි.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
උතුරේ ජන්දය ගැන ආණ්ඩුව තුළ මත ගැටුම්.


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-21
එක්දින ක‍්‍රිකට් දිවියෙන් සමුගැනීමට අෆ්රිඞී සැරසෙයි.
2012 ජූනි 21 බ්‍රහස්පතින්දා- පස්වරු 12:38

පකිස්ථානු ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සහීඞ් අෆ්රිඞී එක්දින ක‍්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණකර තිබෙනවා. එක්දින ක‍්‍රිකට් තරඟවල තම දක්ෂතා පිළිබඳ කළ විශ්ලේෂණයකට අනුව අෆ්රිඞී විසින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඔහු මේ පිළිබඳ කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් සහ පවුලේ සාමාජිකයින් සමගද සාකච්ඡා කර ඇති බව සඳහන්. පසුගියදා ශි‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරඟාවලියේදී තරඟ හතරකට ක‍්‍රීඩා කළ සහිඞ් අෆ්රිඞීට ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණයි. එහිදී ඔහු දවාගත් කඩුලූ සංඛ්‍යාව 3 ක්. ඔහු දැක්වූ මෙම අඩු දක්ෂතා අෆ්රිඞී එක්දින ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට ආසන්නතම හේතුව බවයි වාර්තාවන්නේ.




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (1)
2012-06-21 17:00:12
- chamara
this is a very good cricketer and i like to afridi..............