Last Updated : 26/10/2014 - 12:26 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
195
Views
පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ධූරය පේෂකර්ම අමාත්‍යවරයාට. 
Thursday, 21 June 2012 - 12:44 | Download hirunews app on Android & Apple
Share this article

පාකිස්ථානයේ මීළඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙස පේෂකර්ම අමාත්‍ය මක්දුම් සහබ්දීන්ව එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි විසින් නම් කර ඇති බව පාකිස්ථාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අග‍්‍රාමාත්‍ය යූසුප් රාසා ගිලානි එම ධූරයෙන් පහකිරීමත් සමගම ඇතිවූ පුරප්පාඩුව සඳහායි අමාත්‍ය මක්දුම් සහබ්දීන්ව ඊට පත්කර ඇත්තේ. හෙට දිනයේ පාකිස්ථානු පාර්ලිමේන්තුව රැස්වී මීළඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව පත්කරගනු ඇති. පේෂකර්ම අමාත්‍ය මක්දුම් සහබ්දීන් පාකිස්ථානු ජනතා පක්ෂයේ නායකයා වන අතර ඔහු හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ කැබිනට් මන්ඩලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.



Add/ View comments
  195 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 26 October 2014 - 7:55
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් කෝටි 70 කට ආසන්න වටිනාකමකින් යුත් රත‍්‍රං කටුනායක ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     677  Views  
Share
 1,003  Views   |

Share
 24,919  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,408  Views   |
Share
 22,696  Views   |
Share
 32,871  Views   |