Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9A%E0%B7%82%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7.
Thursday, 21 June 2012 - 12:44
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධූරය පේෂකර්ම අමාත්‍යවරයාට.
7

Shares
921

Views

පාකිස්ථානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පේෂකර්ම අමාත්‍ය මක්දුම් සහබ්දීන්ව එරට ජනාධිපති අසීෆ් අල් සර්දාරි විසින් නම් කර ඇති බව පාකිස්ථාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. පාකිස්ථානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු අග්‍රාමාත්‍ය යූසුප් රාසා ගිලානි එම ධූරයෙන් පහකිරීමත් සමගම ඇතිවූ පුරප්පාඩුව සඳහායි අමාත්‍ය මක්දුම් සහබ්දීන්ව ඊට පත්කර ඇත්තේ. හෙට දිනයේ පාකිස්ථානු පාර්ලිමේන්තුව රැස්වී මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුව පත්කරගනු ඇති. පේෂකර්ම අමාත්‍ය මක්දුම් සහබ්දීන් පාකිස්ථානු ජනතා පක්ෂයේ නායකයා වන අතර ඔහු හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ කැබිනට් මන්ඩලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top