| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

දිවයින පුරා පිහිටි මහා පරිමාණ සිමෙන්ති ගබඩා වහාම කි‍්‍රයාත්මක වන පරිදි පරීක්ෂාවට ලක් කරන ලෙස සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරියට නියෝග කර තිබෙනවා. කල් ඉකුත් වූ සිමෙන්ති නව අසුරණවල යොදා විකිණීමේ ජාවාරමක් පසුගියදා පාරිභෝගික අධිකාරිය විසින් අනාවරණය කරගනු ලැබුවා. ඒ අනුවයි විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.