Last Updated : 25/10/2014 - 02:00 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
183
Views
ඊජිප්තු ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල අද ප‍්‍රකාශයට. 
Sunday, 24 June 2012 - 8:01 | Download hirunews app on Android & Apple
Share this article


ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිප්තුවේ පැවති පළමු ජනාධිපතිවරණයේ ජයග‍්‍රාහකයා අද ප‍්‍රකාශයට පත් කෙරෙනවා. මුබාරක් පාලන සමයේ තහනම්ව පැවති ඉස්ලාමීය සහෝදරත්වයේ අපේක්ෂක මොහොමඞ් මෝසි සහ මුබාරක්ගේ රජයේ අගමැතිවරයාව සිටි අහමඞ් ෂාපික් ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනායි. ඔවුන් අතරින් ජයග‍්‍රාහකයා ඊජිප්තු මැතිවරණ කොමිසම මගින් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කෙරෙණු ඇති. ඊජිප්තු ජනාධිපතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොගත් නිසා එහි දෙවන වටය පසුගිය 16 වැනිදා සහ 17 වැනිදා පැවැත්වුණා. ජයග‍්‍රාහකයා පිළිබඳව පවතින අවිනිශ්චිත භාවය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව කයිරෝ නුවර තරීර් චතුරශ‍්‍රයට ඊයේ (23) සිට රොක්වී සිටිනවා. ඉස්ලාමීය සහෝදරත්වයේ ආධාරකරුවන් පවසන්නේ ඊජිප්තු හමුදාව සිය ප‍්‍රතිවාදියාට සහාය පලකරන බවයි.



Add/ View comments
  183 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Saturday, 25 October 2014 - 13:11
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරිපත් කළ 19 ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     563  Views  
Share
 615  Views   |

Share
 24,868  Views   |
ජනපතිවරණය ජවිපෙ වර්ජනය කරයි ?

Previous Articles
Share
 33,364  Views   |
Share
 22,664  Views   |
Share
 32,838  Views   |