Hirunews Logo
%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7.
Sunday, 24 June 2012 - 8:01
ඊජිප්තු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අද ප්‍රකාශයට.
14

Shares
1,793

Views


ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිප්තුවේ පැවති පළමු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා අද ප්‍රකාශයට පත් කෙරෙනවා. මුබාරක් පාලන සමයේ තහනම්ව පැවති ඉස්ලාමීය සහෝදරත්වයේ අපේක්ෂක මොහොමඞ් මෝසි සහ මුබාරක්ගේ රජයේ අගමැතිවරයාව සිටි අහමඞ් ෂාපික් ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනායි. ඔවුන් අතරින් ජයග්‍රාහකයා ඊජිප්තු මැතිවරණ කොමිසම මගින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙණු ඇති. ඊජිප්තු ජනාධිපතිවරණයේ පළමු වටයේදී කිසිදු අපේක්ෂකයෙකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගත් නිසා එහි දෙවන වටය පසුගිය 16 වැනිදා සහ 17 වැනිදා පැවැත්වුණා. ජයග්‍රාහකයා පිළිබඳව පවතින අවිනිශ්චිත භාවය හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව කයිරෝ නුවර තරීර් චතුරශ්‍රයට ඊයේ (23) සිට රොක්වී සිටිනවා. ඉස්ලාමීය සහෝදරත්වයේ ආධාරකරුවන් පවසන්නේ ඊජිප්තු හමුදාව සිය ප්‍රතිවාදියාට සහාය පලකරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,080 Views
3,176 Views
2,644 Views
2,030 Views
1,819 Views
47,574 Views
Top