Last Updated : 28/07/2014 - 07:19 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
214
Views

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ශ‍්‍රී ලංකා ඒ පිල -දකුණු අප‍්‍රිකානු සංචාරය ඇරඹේ. 
Monday, 25 June 2012 - 7:59 | Download hirunews app on Android & Apple
Share this article



දකුණු අප‍්‍රිකාවේ සංචාරයක නිරතවන ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එරට ඩොල්ෆින්ස් ක‍්‍රීඩා සමාජය අතර තුන් දින ක‍්‍රිකට් තරඟය ඊයේ (25) ඩර්බන් නුවරදී ආරම්භ වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා ඒ පිල සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 227 ක් රැස් කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ පෙරේරා ලකුණු 79 ක් ද, දිල්රුවන් පෙරේරා ලකුණු 64 ක් ලබාගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කළ ඩොල්ෆින්ස් කණ්ඩායම දිනය නිමාවනවිට කඩුලූ 2 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා.

 

මේ අතර සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. තරඟය ඊයේ දිනයේ නිමාවට පත්වනවිට පකිස්ථානු කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා. තරඟයේ ජයග‍්‍රහණය සඳහා කඩුලූ 7 ක් අතැතිව සිටින පාකිස්ථානු කණ්ඩායම තවත් ලකුණු 474 ක් ලබාගත යුතු වනවා.



Add/ View comments
  214 Views
Share this article
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Monday, 28 July 2014 - 19:07
උතුරු පළාතේ ප‍්‍රධාන ලේකම් ධුරයට අයෙකුු පත් කිරීමට හෝ ඉවත් කිරීමට බලතල ඇත්තේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     188  Views  
Share
 687  Views   |

Share
 19,295  Views   |
නියඟය

Previous Articles
Share
 25,953  Views   |
Share
 18,014  Views   |
Share
 27,855  Views   |