| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ඔබ බොලිවුඞ් චිත‍්‍රපටියක් බලලා බලාපොරොත්තු වෙන්නේ දැනුමද නැත්නම් විනෝදයද? සුපිරි නළුවෙක් අධ්‍යක්‍ෂවරයෙක් වගේම නිෂ්පාදකවරයෙක් වෙන අජේ දව්ගන් නම් කියන්නේ මිනිස්සුන්ට ඕනේ හිතේ සතුට කියලයි. කවුරුහරි සල්ලි වියදම් කරලා චිත‍්‍රපටියක් බලන්න එන්නේ විනෝද වෙන්න මිසක් මොනවහරි ඉගෙන ගන්න නෙවේ. ඒවගේම කාටවත් බෑ නරඹන්නන්ව මෝඩයෝ කරන්න. අපි දෙන්න ඕනේ ඔවුන් ඉල්ලන දේ. අවුරුදු ගණනක අත්දැකීමෙන් තමයි අජේ දෙව්ගන් මේ වගේ කථාවක් කියන්නේ. ඒත් ඔබේ කැමැත්ත මීට වඩා වෙනස්ද?