| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව් වැනි දිනය අදයි. දිවා භෝජනයෙන් අනතුරුව පන්දුවට පහර දෙන පකිස්තාන කණ්ඩායම මේ වනවිට කඩුළු 04ක් දැවී ලකුණු 146 ලබා සිටිනවා. නොදැවී පන්දුවට පහර දෙන අසාද් ෂෆීක් ලකුණු 57 ක් සහ යුනිස් ඛාන් ලකුණු 50 ක් ලබා සිටිනවා. තරගය ජය ගැනීමට නම් පාකිස්ථාන කණ්ඩායම තවත් ලකුණු 364 ක් ලබා ගත යුතුයි.