Last Updated : 18/04/2014 - 08:19 PM
Hiru News Apps
Advertise with Us
Share this Page
 
 

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

උසස් පෙළ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල හෙට නිකුත් කෙරේ. 
Monday, 25 June 2012 - 18:30

උසස් පෙළ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල හෙට (26) සිට නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා. පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සඳහා සිසුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලූම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඉසෙඞ් ස්කෝර් ප‍්‍රතිඵල අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව හේතුවෙන් නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ප‍්‍රමාද කර තිබුණා. කෙසේ වෙතත් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග මෙම ප‍්‍රතිඵල හෙට (26) සිට නිකුත් කෙරෙන බව විෂය භාර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



Add/ View comments
  Views 300
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Comments
Add Comment
Name (required)
E-mail (required)
Human User Verification (required)
CAPTCHA Image
Friday, 18 April 2014 - 19:34
පොළොන්නරුව - අරලගංවිල - අලූත්ඔය පාලම අසලදී පුද්ගලයන් 21 දෙනෙකු රැගත් අත් ...
වැඩි විස්තර...
Share     456  Views  
Share
 20  Views   |

Share
 10806  Views   |
සම සෞඛ්‍ය ගැටළුවට බාධාව ජී.එම්. ඕ. ද?

Previous Articles
Share
 8472  Views   |
Share
 10405  Views   |
Share
 17519  Views   |