Hirunews Logo
%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.
Monday, 25 June 2012 - 18:30
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හෙට නිකුත් කෙරේ.
6

Shares
799

Views

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හෙට (26) සිට නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියා. පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සඳහා සිසුන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඉල්ලූම් කර තිබූ බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඉසෙඞ් ස්කෝර් ප්‍රතිඵල අහෝසි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩුව හේතුවෙන් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ප්‍රමාද කර තිබුණා. කෙසේ වෙතත් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමග මෙම ප්‍රතිඵල හෙට (26) සිට නිකුත් කෙරෙන බව විෂය භාර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
ලොව සුන්දරම වෙරළ තීරයන් නම් කරයි
Saturday, 25 February 2017 - 11:49
සුවදායි ලෙස නිවාඩුවක් ගතකිරීමට සුදුසු දැනට ලෝකයේ පවතින හොදම වෙරළ තීරයන් ලැයිස්තුව ප්‍රකාශ කර... Read More
News Image
Hiru News Programme Segments
45 Views
4,212 Views
2,707 Views
2,575 Views
3,112 Views
48,449 Views
Top