| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ඉහළ පිරිවැටුමක් වාර්තා වුවද කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක ඊයේ (25) නැවතත් පහළ වැටීමක් පෙන්නුම් කළා. සමස්ත මිල දර්ශකය ඊයේ (25) දිනයේ දී ඒකක 37කින් පහත වැටී 5001ක් ලෙස සටහන් වූ අතර, ඒකක 30ක අවගමනයක් සහිතව මිලංකා දර්ශකය සටහන් වූයේ 4448ක් ලෙසයි. ඒ අනුව ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.5ක්.