Last Updated : 21/10/2014 - 08:30 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
230
Views
දකුණු කොරියාව ඉරාන තෙල් ආනයනය අත්හිටුවයි. 
Tuesday, 26 June 2012 - 11:33 | Download hirunews app on Android & Apple
Share this article

ඉරානයෙන් සිදුකෙරෙන තෙල් ආනයනයන් ලබන ජූලි 01 වැනි දා සිට මුළුමනින්ම අත්හිටුවීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා. ඉරාන තෙල් ප‍්‍රවාහනය කරන නෞකා සඳහා රක්ෂණ ආවරණ සැපයීම යුරෝපා සංගමය විසින් අත්හිටවනු ලැබීම ඊට හේතුවයි. ඉරානයේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වන තෙල් අපනයනය අඩාල කිරීමට යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරනවා. ඒ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීමේ අරමුණින්. ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන මගින් න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවට බටහිර රටවල් චෝදනා කරනවා.



Add/ View comments
  230 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Share     19  Views  
Share
 5,217  Views   |

Share
 24,657  Views   |
අයවැය අරගල.

Previous Articles
Share
 33,125  Views   |
Share
 22,530  Views   |
Share
 32,684  Views   |