Hirunews Logo
%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.
Tuesday, 26 June 2012 - 11:33
දකුණු කොරියාව ඉරාන තෙල් ආනයනය අත්හිටුවයි.
4

Shares
509

Views

ඉරානයෙන් සිදුකෙරෙන තෙල් ආනයනයන් ලබන ජූලි 01 වැනි දා සිට මුළුමනින්ම අත්හිටුවීමට දකුණු කොරියාව තීරණය කර තිබෙනවා. ඉරාන තෙල් ප්‍රවාහනය කරන නෞකා සඳහා රක්ෂණ ආවරණ සැපයීම යුරෝපා සංගමය විසින් අත්හිටවනු ලැබීම ඊට හේතුවයි. ඉරානයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන තෙල් අපනයනය අඩාල කිරීමට යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරනවා. ඒ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීමේ අරමුණින්. ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන මගින් න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන බවට බටහිර රටවල් චෝදනා කරනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
126 කට මරු කැඳවූ කාලගුණය
Sunday, 28 May 2017 - 11:03
පවතින අධික වර්ෂා පතනය නිසා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව විශාල ප්‍රමාණයක් මේවන විට අපදා තත්ත්වයට... Read More
News Image
Hiru News Programme Segments
547 Views
2,994 Views
3,707 Views
5,335 Views
16,557 Views
56,715 Views
Top