Last Updated : 22/12/2014 - 01:28 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ඕස්ටේ‍්‍රලියා - පාකිස්තාන 20යි 20 තරගාවලිය එමීර් රාජ්‍යයේ.  
Tuesday, 26 June 2012 - 12:56 | Download hirunews app on Android & Apple
2 shares
341 views

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර තරග 6කින් යුත් විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම සඳහා අන්තර් ජාතික කි‍්‍රකට් සම්මේලනයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මෙය දීර්ඝතම විස්සයි විස්ස ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය ලෙස හැදින්විය හැකි බවයි ක‍්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. තරගාවලිය මේ වසරේ අගෝස්තු 22 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වෙනු ඇති. ආරක්ෂක අවදානම නිසා ජාත්‍යන්තර කි‍්‍රකට් කණ්ඩායම් දැන් පාකිස්තානයට පැමිණෙන්නේ නැහැ. මේ නිසා ඔවුන්ට ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහා තුන් වන රටක් සොයා ගත යුතු වනවා. පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය මුලින් ඉල්ලා සිටියේ  ඕස්ටේ‍්‍රලියාව සමග විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි. එහෙත් තරගාවලිය පැවැත්වීමට අපේක්ෂා කරන කාලයේ එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් අනුමැතිය ලබාදී ඇත්තේ විස්සයි විස්ස තරග සඳහා පමණයි. මෙම තරගාවලිය පාකිස්තානය සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල් දෙකටම වැදගත් වන්නේ එය සැප්තැම්බරයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙරහුරුවක් වන නිසයි. 



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Monday, 22 December 2014 - 13:20
තමන් කියන දේ කරන සහ කරන දේ කියන පුද්ගලයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     941  Views  
Share
 2,311  Views   |

Share
 33,225  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,831  Views   |
Share
 36,794  Views   |