| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කොළඹ කොටස් වෙළෙදපොළ ඊයේ (26) දිනයේ ද පහළ යාමක් දක්නට ලැබුණා. සමස්ත මිල දර්ශකය ඒකක දශම 44කින් පහළ ගොස් ඒකක 4989.99ක් ලෙස වාර්තා වුණා. මිලංකා මිල දර්ශකය ඒකක 16.96කින් පහළ ගොස් සටහන් වූයේ ඒකක 4435.55ක් ලෙසයි. දිනයේ සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 8ක්.