| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ප‍්‍රමිති ආයතනය සහ තේ මණ්ඩලය එක්ව සංවිධානය කරන අන්තර්ජාතික තේ පිළිබඳ තාක්ෂණික කමිටුවේ සැසිවාරය කොළඹදී දැන් පැවැත්වෙනවා. ඊට රටවල් 06 කින් විශේෂඥයින් 31 දෙනෙකු සහභාගී වී සිටින අතර ජාත්‍යන්තර වෙළඳාම සඳහා විවිධ තේ වල තිබිය යුතු ගුණාංග ඇතුළත් අන්තර්ජාතික ප‍්‍රමිතීන් සකස් කිරීම මෙහි අරමුණයි. මේ පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය එල්.එන්.සේනවීරගෙන් විමසීමක් කළා.