| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

සිරියාවේ කැරලිකරුවන් විසින් ඩමස්කස් අගනුවර ඉක්බාරියා ටී.වී. නැමති රූපවාහිනී ආයතනයකට වෙඩි ප‍්‍රහාර එල්ලකර ගිනිතැබීම හේතුවෙන් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ රජයට පක්ෂපාතී ලෙස ප‍්‍රවෘත්ති වාර්තා කිරීම හේතුවෙන් එරට කැරළිකරුවන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි.