| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් වැටලීමට සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තීරණය කර තිබෙනවා. පසුගිය දින දෙක තුළ මෙලෙස වැටලීම් සිදුකළ අතර, එහිදී පාරිභෝගික පනත උල්ලංඝනය කළ ලංකා සතොස අලෙවිසැල් 40 කට එරෙහිව නීතිමය පියවර ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. රජයේ ආයතන පිළිබඳව පාරිභෝගිකයන් තුළ විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස ලංකා සතොස අලෙවිසැල් වැටලීම සිදුකරන බවයි විෂයභාර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.