Last Updated : 31/08/2014 - 12:55 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
484
Views
කාංචනා අධ්‍යක්ෂණයට කැමැත්තෙන්. 
Friday, 29 June 2012 - 8:15 | Download hirunews app on Android & Apple
Share this article



ජනපි‍්‍රය නිළි කාංචන මෙන්ඩිස් දැන් රඟපාන්න පටන් අරගෙන ගොඩක් කල්. චිත‍්‍රපට හෝ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න කැමති නැද්ද කියලා අපි ඇයගෙන් ඇහුවා. ඇය කිව්වේ ඒ යෝජනාවට තමන් කැමති නමුත් තමන්ට ඒකට තවම අත්දැකීම් නැහැ කියලා. ඒ ක්ෂේත‍්‍රය පිළිබඳව හොඳට ඉගෙන ගෙන තමන්ට පුළුවන් දවසක අධ්‍යක්ෂණ කටයුතු සඳහා අත ගහනවා කියලත් කාංචනා කියනවා.



Add/ View comments
  484 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Sunday, 31 August 2014 - 11:22
මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ විදේශ ගමන් මලූ 3 ක දේපළ සොරකම් කිරීමේ සිද්ධිය ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     398  Views  
Share
 1,532  Views   |

Share
 21,574  Views   |
මුද්‍රණාලයේ මොකද වෙන්නේ ?

Previous Articles
Share
 29,131  Views   |
Share
 20,155  Views   |
Share
 30,127  Views   |