Last Updated : 20/12/2014 - 07:27 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
ආසියානු බැංකුවෙන් තවත් බිලියන 2 ක්. 
Friday, 29 June 2012 - 18:30 | Download hirunews app on Android & Apple
2 shares
301 views

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්. ඉදිරි වසර දෙක තුළ ඒවා ලබාදෙන බවයි ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය නව අධ්‍යක්‍ෂ ජනරාල් ජුවාම් මිරැන්ඩා ප‍්‍රකාශ කරන්නේ. යුද්ධය අවසන් වීමෙන් පසු ශ‍්‍රී ලංකාවේ සිදුවන සංවර්ධනය පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඔහු සඳහන් කර තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Saturday, 20 December 2014 - 19:06
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් එම විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල වටලා අද (20) ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     1,098  Views  
Share
 1,332  Views   |

Share
 33,010  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,670  Views   |
Share
 36,681  Views   |