| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

වසර දෙකකට පසු මියන්මාරයට ඇමරිකානු තානාපතිවරයෙකු නම් කර තිබෙනවා. ජනාධිපති බැරැක් ඔබාමා විසින් මෙලෙස මියන්මාරයේ ඇමරිකානු තානාපතිවරයා ලෙස නම් කර ඇත්තේ ආසියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වන ඩෙරෙක් මිචෙල්. මියන්මාරයේ දැන් සිදුවන දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට ප‍්‍රතිචාරයක් වශයෙනුයි ඇමරිකාව මෙම පියවර ගෙන ඇත්තේ.