| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (01) තරඟය නිමාවනවිට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 488 ක් ලබා සිටියා. පාකිස්ථානය වෙනුවෙන් මොහොමඞ් හෆීස් ලකුණු 196 ක් රැස් කළ අතර අෂාර් අලී ලකුණු 157 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී රංගන හේරත් කඩුලූ 2 ක් බිඳ හෙලූ අතර ඇන්ජලෝ මැතිව්ස් සහ සුරාජ් රන්දිව් කඩුලූ 1 බැගින් ලබාගත්තා.