| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථානු කණ්ඩායම සිය පළමු ඉනිම ලකුණු 551ක් ලබා සිටියදී අත්හිටවනු ලැබුවා. ඒ වනවිට ඔවුන්ගේ කඩුලූ 6ක් දැවී ගොස් තිබූ අතර, ඉන් කඩුලූ 3ක් ලබා ගත්තේ රංගන හේරත්. පාකිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් මොහොමඞ් හෆීස් ලකුණු 196ක් රැස්කළ අතර, අසාර් අලී ලකුණු 157ක් ලබා ගත්තා.