Hirunews Logo
%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.
Monday, 02 July 2012 - 19:18
මෝසම් වැසි ගැන ඉන්දියාවෙන් පර්යේෂණයක්.
16

Shares
1,970

Views

ඉන්දියාව ඩොලර් මිලියන 75ක් වැය කොට කාලගුණ පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කිරීමට  සැරසෙනවා. මෙහිදී නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය පිළිබදව පරීක්ෂණ සිදුකරනු ඇති. ආසියානු කලාපයේ කාලගුණ තත්ත්වය අධ්‍යයනය කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන්දියාවට ලැබෙන වැසිවලින් 80%ක් ලබා ගන්නේ නිරිතදිග මෝසම් වර්ෂාවෙන්. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ නිරිතදිග මෝසම සක්‍රීයව පවතිනවා. කලට වැසි නොලැබීම හේතුවෙන් වගාවන්ට සිදුවන පාඩුව අවම කර ගැනීම මෙම පර්යේෂණයේ එක් අරමුණක්. ඉන්දියාව තුළ ගොවීන් මිලියන 235ක් ජීවත් වනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,757 Views
3,884 Views
2,691 Views
2,408 Views
2,727 Views
48,155 Views
Top