| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ගන්නෝරුව කෘෂිකර්ම සංකීර්ණයේ දී ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා මෙම ප‍්‍රදර්ශනය පැවැත්වෙන බවයි. වසර 1912 දී ආරම්භ කෙරුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සිය වසක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයට එළවළු, පළතුරු, අල භෝග සහ මල් වගාව ආදී සියලූ භෝග වගාවල ආදර්ශ ඇතුළත් කර තිබෙනවා.