| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ගජිනි චිත‍්‍රපටයේ රගපාලා බොලිවුඞ්වලට පයගහපු අසීන් දැන් ලොකු ලොකු කථා කියනවා. මුල ඉඳන්ම අමීර් ඛාන්, අභිෂේක් බච්චන්, අජේ දේව්ගන් වගේ ප‍්‍රවිණයෝ එක්ක ඇයට රඟපාන්න ලැබුණෙ කොහෙදෝ තිබ්බ වාසනාවකට. හැබැයි දැන් අසීන්ට ඕනවෙලා තියෙන්නෙ ඒ ගොල්ලො එක්ක නෙමේ, අලූත් නළුවො එක්ක රඟපාන්නලූ. වයසක අයත් එක්ක වැඩ කරනවට වඩා සම වයසෙ අයත් එක්ක වැඩ කරද්දි දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ කියලයි අසීන් කියන්නේ.