Last Updated : 31/10/2014 - 08:41 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
4
shares
520
Views
ලංවිම සේවකයෝත් වර්ජනයක. 
Wednesday, 04 July 2012 - 7:58 | Download hirunews app on Android & Apple
Share this article

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට සංකේත වර්ජනයක නිරත වනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල්.

 



 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික වෘත්තීය සමිති පෙරමුණ ද වැටුප් විෂමතා ඉවත්කරගැනීම මූලික කරගනිමින් අද (04) සංකේත වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා. විධායක ශ්‍රේණින්ට පමණක් ක‍්‍රියාත්මක වන පරිදි වැටුප් අනුපාත සැකසීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි එම පෙරමුණ සඳහන් කළේ.



Add/ View comments
  520 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Friday, 31 October 2014 - 16:24
බලංගොඩ මූලික රෝහල ආසන්නයේ පිහිටි නිවසක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ...

වැඩි විස්තර...

Watch Video >>> සියලුම උණුසුම් පුවත් >>>
Share     13  Views  
Share
 308  Views   |

Share
 25,280  Views   |
අය - වැය ගුරුවරුන්ට කොහොමද?

Previous Articles
Share
 33,778  Views   |
Share
 22,962  Views   |
Share
 33,196  Views   |