Hirunews Logo
%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.
Wednesday, 04 July 2012 - 7:58
ලංවිම සේවකයෝත් වර්ජනයක.
14

Shares
1,743

Views

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක නිරත වනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල්.

 



 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික වෘත්තීය සමිති පෙරමුණ ද වැටුප් විෂමතා ඉවත්කරගැනීම මූලික කරගනිමින් අද (04) සංකේත වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා. විධායක ශ්‍රේණින්ට පමණක් ක්‍රියාත්මක වන පරිදි වැටුප් අනුපාත සැකසීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි එම පෙරමුණ සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,066 Views
3,166 Views
2,643 Views
2,026 Views
1,808 Views
47,569 Views
Top