| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 7ට අදාළව සුපිරි ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නම් කර තිබෙනවා. ඒ අනුව තිලකරත්න ඩිල්ශාන් බස්නාහිර පළාත් කණ්ඩායමටත්, කුමාර් සංගක්කාර කඳුරටටත්, ෂයිඞ් අෆ්රිඩි නැගෙනහිරටත්, ලසිත් මාලිංග රුහුණටත් නම් කර තිබෙනවා. මුත්තයියා මුරලිදරන් උතුරටත්, කි‍්‍රස් ගේ‍්‍රල් ඌවටත්, මහේල ජයවර්ධන වයඹටත් නම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.