Last Updated : 21/12/2014 - 08:24 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
කුරුණෑගල කුඹුරු හෙක්ටයාර 40,000ක් විනාශයි. 
Wednesday, 04 July 2012 - 8:26 | Download hirunews app on Android & Apple
3 shares
407 views

මෙවර යල කන්නයේදී කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 40,000ක් පමණ ජල හිගය නිසා විනාශ වී තිබෙනවා. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ බී. විජේරත්න සඳහන් කළේ මෙම කන්නයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 68, 806ක් වගා කිරීමට ඉලක්ක කර තිබුණත් ඉන් වගා කර ඇත්තේ හෙක්ටයාර 55,000ක් පමණයි. ප‍්‍රදේශයේ වගාවන්ට ජලය සැපයෙන මාගල්ල සහ බතලගොඩ වාරි ව්‍යාපෘතීන් සදහා ජලය හිගවීම වගා හානියට හේතු වී තිබෙනවා.



Add/ View comments
Archived Comments
Follow Us On
වැඩි දෙනෙක් නැරඹු පුවත්
Sunday, 21 December 2014 - 19:26
සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇඹිලිපිටිය පොලිසියේ ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත්...
Share     10  Views  
Share
 2,041  Views   |

Share
 33,142  Views   |
පොලිසියට බැරිලූ - ජවිපෙ.

Previous Articles
Share
 37,772  Views   |
Share
 36,747  Views   |