Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%93.
Wednesday, 04 July 2012 - 8:26
පාකිස්තානය, ඇෆ්ගනිස්ථානයට යන සැපයුම් මාර්ගය අරී.
10

Shares
1,234

Views

පාකිස්තානය හරහා ඇෆ්ගනිස්ථානයට දිවෙන නේටෝ සැපයුම් මාර්ග යළිත් විවෘත කිරීමට පාකිස්තාන බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙම සැපයුම් මාර්ගය පාකිස්තානය විසින් වසා දමා තිබුණේ නේටෝ ප්‍රහාරයකින් පාකිස්තාන සෙබලූන් 24 දෙනෙකු මිය යාමත් සමගයි. මේ සම්බන්ධයෙන් ඇමරිකාව, පාකිස්තානයෙන් සමාව ඉල්ලා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය ලේකම්  හිලරි ක්ලින්ටන් විසින් පාකිස්තානයෙන් මෙලෙස සමාව ඉල්ලා ඇති බවයි. ඇෆ්ගනිස්ථානයේ සිටින නේටෝ සාමාජිකයන්ට ආහාර, ජලය සහ තෙල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම මාර්ගය ඔස්සේයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පතුලේ දුලභ දසුන් මැවූ ඡායාරූප තරඟාවලියක්
Saturday, 18 February 2017 - 19:01
2017 වර්ෂයේ ලෝකයේ හොඳම දිය යට ඡායාරූප (Under Water) තරඟාවලියක් පසුගියදා ප්‍රංශයේදී පැවැත්වුනා. එය සංවිධානය... Read More
News Image
Hiru News Programme Segments
1,292 Views
3,391 Views
2,662 Views
2,120 Views
2,130 Views
47,748 Views
Top