Last Updated : 01/10/2014 - 01:22 PM
Hiru News Apps
Advertise with Us
Breaking News on Your Mobile - Click here
Share this Page
x
<
You may also like -
 
 
1
shares
133
Views
හලාවත යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට. 
Wednesday, 04 July 2012 - 9:04 | Download hirunews app on Android & Apple
Share this article

හලාවත - බෝගහවැටිය දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක, යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුත්තලමේ සිට හලාවත දෙසට ධාවනය වූ දුම්රියක, යතුරුපැදිය ගැටී ඇත්තේ ඊයේ (03) දිනයේ දී බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක්. ඔවුන් දෙදෙනා නල්ලදරන්කට්ටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.



Add/ View comments
  133 Views
Share this article
Archived Comments
Share this article with a friend
Provide your friends' Email address (Upto Five multiple email addresses can be separated with a comma and should not contain any in between spaces.)
     
Follow Us On
Wednesday, 01 October 2014 - 12:50
ඉදිරි ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පැවැත්වීම සඳහා වන ඉල්ලීම් කිහිපයක් එක්සත් ...

වැඩි විස්තර... සියලුම උණුසුම් පුවත් >>>
Share     427  Views  
Share
 1,334  Views   |

Share
 23,446  Views   |
මාලඹේ වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල් අකැපද?

Previous Articles
Share
 31,406  Views   |
Share
 21,714  Views   |
Share
 31,691  Views   |