Hirunews Logo
%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.
Wednesday, 04 July 2012 - 9:04
හලාවත යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට.
2

Shares
336

Views

හලාවත - බෝගහවැටිය දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක, යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුත්තලමේ සිට හලාවත දෙසට ධාවනය වූ දුම්රියක, යතුරුපැදිය ගැටී ඇත්තේ ඊයේ (03) දිනයේ දී බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක්. ඔවුන් දෙදෙනා නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,593 Views
3,701 Views
2,680 Views
2,300 Views
2,523 Views
48,010 Views
Top