Hirunews Logo
%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 04 July 2012 - 10:58
ධීවරයින් ඉල්ලා දකුණු ඉන්දියාවේ විරෝධතාවක්.
10

Shares
1,212

Views

තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු ඉන්දීය ධීවරයින් 10 දෙනා මේ මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ට්‍රෝලර් යාත්‍රා දෙකක් සහ ධීවර ආම්පන්න සමග මොවුන් තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා දිනයේයී. කෙසේ වෙතත්, මෙම ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේෂ්වරම් ධීවරයින් විසින් ආරම්භ කරනු ලැබු විරෝධතාවයන් අද (04) දිනයේද ක්‍රියාත්මකයි. මේ නිසා එහි ධීවර කටයුතු අඩාල වී ඇති අතර, මාළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
861 Views
12,483 Views
4,996 Views
2,742 Views
1,223 Views
8,824 Views
Top