වර්ජනයෙන් විශ්වවිද්‍යාල කටයුතු අඩපනයි.
අද ජනමතයෙන්
ආණ්ඩුව විදුලිබිල අඩු කරයි ද ?
 
මැයි 21, වර්ජනයක් වුණා ද ?


Sri Lanka Rupee Converter
Amount :
To :
Sri Lanka Rupee Exchange Rate (Rates in LKR)
Country Buying Selling
Australian Dollar 127.87 132.89
Singapore Dollar 99.71 103.25
Japanese Yen 1.28 1.33
British Pound 185.90 191.48
Swiss Franc 130.86 136.00
American Dollar 125.03 128.18
Euro 162.12 167.67
Indicative Rates
Norwegian Krone   22.11
Korean Won   0.11
Jordan Dinar   178.79
Maldive Island Rufiya   8.23
Bahrain Dinar   335.75
Kuwait Dinar   445.08
Oman Rial   328.77
Qatar Riyal   34.77
Saudi Arabia Riyal   33.75
UAE Dirham   34.46
Rates on 2013-05-22
වර්ජනයෙන් විශ්වවිද්‍යාල කටයුතු අඩපනයි.
2012 ජූලි 04 බදාදා- පස්වරු 12:49

වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල බොහොමයක කටයුතු මේ වනවිට අඩාල වී තිබෙනවා. අද (04) පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයකින් හිරු ප‍්‍රවෘත්ති අංශය කළ විමසීමකදී උපකුලපතිවරුන් මේ බව සනාථ කළා. කොළඹ, ශී‍්‍ර ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් කියා සිටියේ ආචාර්යවරුන්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇණහිට ඇති බවයි. කෙසේ වෙතත්, මෙම වර්ජනය හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් වී නොමැති බව උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම සඳහන් කළා.

 

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය වැටුප් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (03) ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමගද සාකච්ජාවක් පැවැත්වූවා. එහිදී සතියක් ඇතුළත අදාළ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, අද ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි.

 




Bookmark and Share

Post Your Comment
Name
E-mail
Comment
Please type the characters you see in the picture.
 
Terms & Conditions
Please express your views and opinions responsibly on this forum. Note that any comments containing slander, vulgarism, derogatory statements or any foul or abusive language will be deleted. Comments posted contain the comment writer's personal opinion and do not necessarily reflect the views of hirunews.lk.
Readers' Comments - (0)