Hirunews Logo
%E0%B6%89%E0%B7%83%E0%B7%99%E0%B6%9E%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Wednesday, 04 July 2012 - 18:49
ඉසෙඞ් ලකුණු තීන්දුව ගැනත් ත්‍රිපුද්ගල කමිටුවක්.
18

Shares
2,248

Views

ඉසෙඞ් අගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගැනීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් අද (04) පත්කිරිමට නියමිතයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම කමිටුව පත් කරන බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද දිනයේ තොරතුරු ඇතුළත් මැති සබය විශේෂාංගය.
 

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරම
Saturday, 09 September 2017 - 12:13
දීර්ඝ කාලයක් තිස්සේ මාතර කෝට්ටගොඩ ප්‍රදේශයේ නීතිවිරෝධීව තහනම් මුහුදු ජීවීන් අලෙවිකිරීමේ ජාවාරමක්... Read More
News Image
Hiru News Programme Segments
892 Views
12,516 Views
5,000 Views
2,746 Views
1,237 Views
8,854 Views
Top