| Country | Buying | Selling |
| Australian Dollar | 119.58 | 124.19 |
| Singapore Dollar | 99.32 | 102.77 |
| Japanese Yen | 1.24 | 1.29 |
| British Pound | 190.83 | 196.40 |
| Swiss Franc | 130.87 | 135.90 |
| American Dollar | 125.00 | 128.05 |
| Euro | 162.65 | 168.08 |
| Norwegian Krone | 21.76 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.41 |
| Maldive Island Rufiya | 8.20 |
| Bahrain Dinar | 335.52 |
| Kuwait Dinar | 443.05 |
| Oman Rial | 328.55 |
| Qatar Riyal | 34.74 |
| Saudi Arabia Riyal | 33.73 |
| UAE Dirham | 34.44 |

වැල්ලම්පිටිය - විහාරමාවත, කොළොන්නාව ප‍්‍රදේශයෙදී, ව්‍යාජ ලෙස ගෑස් පිරවූ සිලින්ඩර 81 ක් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ.