Hirunews Logo
%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.
Thursday, 05 July 2012 - 18:45
විකිලීකිස් වෙතින් තවත් හෙලිදරව්වක්.
6

Shares
757

Views

සිරියානු බලධාරීන් විසින් යවනු ලැබු රහස්‍ය ඊ-මේල් පණිවිඩ මිලියන 2.4 ක් විකිලීක්ස් වෙබ් අඩවිය විසින් එළිදක්වා තිබෙනවා. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 2006 වසරේ මාර්තු මස සිට මේ දක්වා සිරියාවේ රහස්‍ය තොරතුරු මෙම ඊ-මේල් පණිවිඩවල ඇතුළත් බවයි. සිරියානු බලධාරීන් 680 දෙනෙකු විසින් මෙම ඊ-මේල් පණිවිඩ යවා ඇති අතර, ඒවායෙන් බහුතරයක් අරාබි භාෂාවෙන් යවා ඇති බවද සඳහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
හිරු උත්තම ධාතු වන්දනාව
Monday, 15 May 2017 - 15:05
උතුම් සම්බුදු තෙමගුල සමරමින් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කළ හිරු උත්තම ධාතු වන්දනාවේ... Read More
News Image
Hiru News Programme Segments
176 Views
2,620 Views
3,650 Views
5,185 Views
15,886 Views
56,278 Views
Top