| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

ලෝක වෙළෙදපොළේ ඛනිජ තෙල් මිල තවදුරටත් පහත වැටී තිබෙනවා. ආසියානු වෙළෙදපොළේ බොරතෙල් බැරලයක් දැන් අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 87කටයි. කෙසේ නමුත් පසුගිය සතියේ එහි සුළු වැඩිවීමක් දක්නට ලැබුණා. ලන්ඩන් වෙළෙදපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ ඩොලර් 99කටයි. යුරෝපාකරයේ ආර්ථික අර්බුදය උත්සන්නවීම ලෝක වෙළෙදපොළේ තෙල් මිල පහත වැටීමට හේතුවයි. මීට මාස දෙකකට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් 106ක් පමණ ඉහළ මට්ටමක පැවතුණා.