Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.
Saturday, 07 July 2012 - 7:51
සිරියාවට රාජතාන්ත්‍රික විසඳුමක්.
4

Shares
529

Views

සිරියාවේ දේශපාලන විසඳුමකට ඉඩ සලසමින් එහි සිටින ජගත් සංවිධාන නිරීක්ෂකයන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට ජගත් සංවිධානය තීරණය කර තිබෙනවා. මහලේකම් බෑන් කී මූන් මේ බව ප්‍රකාශ කළේ ජගත් සංවිධානයේ මැදිහත්වීමෙන් සිරියාවේ ක්‍රියාත්මක වන සටන් විරාමය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසයි. ජගත් ආරක්ෂක මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන මහලේකම් බෑන් කී මූන් සටන් විරාමය නිරීක්ෂණයට වඩා සිරියාවේ දේශපාලන විසඳුමක් ඇති කරලීම පිළිබද අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ සිරියාවේ ඇති වූ සටන් විරාමය නිරීක්ෂණය කිරීම සදහා 300 දෙනෙකුගෙන් සමන්විත ජගත් සංවිධාන නිරීක්ෂකයින් පිරිසක් එහි රදවා තිබෙනවා. ඔවුන්ගේ කාලසීමාව දීර්ඝ කරන්නේ ද යන්න පිළිබද ඡුන්ද විමසීමක් ජූලි 18 වැනිදා ජගත් සංවිධාන ආරක්ෂක මණ්ඩලයේ දී පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
You may also like :
මුහුදු පනුවන් ආහාරයට ගන්නා උත්සවයක්
Thursday, 23 February 2017 - 18:26
පසුගියදා ඉන්දුනීසියාවේදී ලැම්බ්රොක් නමින් හඳුන්වන විශේෂ උත්සවයක් සමරනු ලැබුවා.ඒ ඔවුන්ගේ සෞභාග්‍යයේ... Read More
News Image
Hiru News Programme Segments
1,577 Views
3,685 Views
2,678 Views
2,291 Views
2,501 Views
47,995 Views
Top