| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

රත්නපුර - රක්වාන ප‍්‍රධාන මාර්ගයේ අටකලන්පන්න, මාදම්පෙ ප‍්‍රදේශයේදී පෞද්ගලික මගී ප‍්‍රවාහන බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් දසදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විශාල ගසක වැදීමෙනුයි මෙම අනතුර සිදුවී ඇත්තේ. අනතුරින් තුවාල ලැබූවන් කහවත්ත රෝහළට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.