| Country | Buying | Selling |
| Australian Dollar | 127.87 | 132.89 |
| Singapore Dollar | 99.71 | 103.25 |
| Japanese Yen | 1.28 | 1.33 |
| British Pound | 185.90 | 191.48 |
| Swiss Franc | 130.86 | 136.00 |
| American Dollar | 125.03 | 128.18 |
| Euro | 162.12 | 167.67 |
| Norwegian Krone | 22.11 |
| Korean Won | 0.11 |
| Jordan Dinar | 178.79 |
| Maldive Island Rufiya | 8.23 |
| Bahrain Dinar | 335.75 |
| Kuwait Dinar | 445.08 |
| Oman Rial | 328.77 |
| Qatar Riyal | 34.77 |
| Saudi Arabia Riyal | 33.75 |
| UAE Dirham | 34.46 |

කැනියොන් සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු එක බැගින් මේ වන විට විවෘත කර ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන කියා සිටියේ එම ප‍්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කළ බවයි. මේ හේතුවෙන් සැලකිල්ලෙන් සිටින ලෙස පොල්පිටිය සහ ලක්ෂපාන යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් ඔහු ඉල්ලීමක් ද කළා.