විජේදාසගේ පනතට පක්ෂ රැසක විරෝධය.
2012 ජූලි 09 සඳුදා- පස්වරු 07:00
භික්ෂූන් වහන්සේ ඇතුළු පූජකවරුන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ ගෙන ඒමට සූදානම් වන පනත් කෙටුම්පත දේශපාලනික වශයෙන් පරාජයට පත්ව ඇති බව ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ නීති උපදේශක, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ රැසක් සමග සාකච්ඡා කළ බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ.
